Monday, May 6, 2024

General line - 0115112241

අර්බුද හමුවේ නිදහස් උත්සවය පැවැත්වීම ගැන ඇමතිවරයෙකු කථා කරයි (VIDEO)




මෙරට ආර්ථිකය කඩා වැටී ඇත්තේ කොරෝනා ව්‍යාප්තය හමුවේ නොවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. 

රට මුහුණ පා ඇති අර්බුද හමුවේ රාජ්‍ය උත්සව පැවැත්වීම සීමා කරන්නැයි තමන් කැබිනට් මණ්ඩලයේදී ඉල්ලීමක් කළ බවද නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළා.