Monday, May 6, 2024

General line - 0115112241

රොනාල්ඩෝගෙන් වාර්තාවක්




පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලයේ වාර්තාවක් තබා තිබෙනවා. 

ඒ, අනුගාමික ග්‍රාහකයින් මිලියන 400 ඉක්මවු පළමු පුද්ගලයා බවට පත්වෙමින්. 

ඔහුගේ ඉන්ස්ට්‍රග්‍රෑම් ගිණුම දැඩි ග්‍රාහක පරිශිලින ඉල්ලුමක් පවතින සමාජ මාධ්‍ය ගිණුම් අතර ද ප්‍රධාන ස්ථානයක් හිමිකරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.