Friday, May 10, 2024

General line - 0115112241

ඉන්දියාවේ කොවිඩ් මරණ යලි ඉහළට




ඉන්දියාවෙන් වාර්තා වන කොවිඩ් මරණ ගණන පන් ලක්ෂ 4,078 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ පසුගිය පැය 24 තුළ කොවිඩ් මරණ 1,173 ක් එරටින් වාර්තා වීම හේතුවෙන්. 

නව ආසාදිතයින් 62,507 ක් පසුගිය පැය 24 තුළ එරටින් වාර්තාවී තිබෙනවා. ඒ අනුව ඉන්දියාවෙන් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන හාර කෝටි විසිතුන් ලක්ෂ 34,521 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි නවතම වාර්තාවල දැක්වෙන්නේ.