Monday, May 6, 2024

General line - 0115112241

දුම්රිය පෙනී පෙනී දිවි ගලවා ගත් යතුරුපැදිකරු (VIDEO)




දුම්රිය හරස් මාර්ගයක් හරහා අපරික්ෂාකාරී ලෙස සිය යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි යතුරුපැදිකරුවෙකු අවසන් මොහොතේදී සිදුවන්නට ගිය අනතුරකින් දිවිගලවා ගන්නා අයුරු දැක්වෙන CCTV වීඩියෝවක් විදෙස් මාධ්‍ය විසින් පළකර තිබෙනවා.

ඉන්දියාවේ, මුම්බායි හි දුම්රිය හරස් මාර්ගයක සිදුවූ මෙම සිදුවීම අසල තිබු CCTV කැමරාවක සටහන්ව තිබුණා.

යතුරුපැදිකරු දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී එක්වරම ඔහුගේ යතුරුපැදිය ක්‍රියා විරහිත වන අතර ඒ සමගම පැමිණෙන අධිවේගී දුම්රිය දකින ඔහු සිය යතුරුපැදිය අත්හැර ඉවතට පනින අයුරු එම වීඩියෝවේ දැක්වෙනවා.

මේ එම වීඩියෝවයි...