Sunday, May 5, 2024

General line - 0115112241

හෙට දින විදුලි කප්පාදුවේ වෙනසක්




කැලණිතිස්ස සහ සොජිට් විදුලි බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීමට අවශ්‍ය පියවර ගන්නා බවට ලැබුණු සහතිකය හේතුවෙන් හෙට දිනයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබු පැය 07ක විදුලි කප්පාදුව අවලංගු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

ඒ වෙනුවට හෙට දිනයේදී A සිට L දක්වා කාණ්ඩයන්ට අවස්ථා දෙකකදී පැය 3.45 ක කාලයක් ද P සිට W දක්වා වන කාණ්ඩයන් සඳහා අවස්ථා දෙකකදී පැය 03ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතය.