Thursday, May 16, 2024

General line - 0115112241

මුදල් ඇමති ඉන්දියාව බලා පිටත්ව යයි




මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා අද දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා සමග එතුමාගේ බිරිඳ සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්.ආටිගලද එක්ව සිටින බවයි අප ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කර සිටියේ.