ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ජනාධිපති ලේකම් කාර්යාලයේ මේ වන විට පැවැත්වෙනවා.
ඒ සඳහා පැමිණ ඇති සමස්ත මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 132ක් බවයි වාර්තා වන්නේ. මිට පෙර ආණ්ඩු පක්ෂයට සහය දක්වන සියලු පක්ෂවල මන්ත්‍රීවරුන් සමග සමස්ත මන්ත්‍රී සංඛ්‍යාව 151ක් ලෙස පැවතියා.