Sunday, May 5, 2024

General line - 0115112241

ආණ්ඩුවට විරෝධය පා මෙල්බර්න් නුවර ලාංකිකයින් දැවැන්ත විරෝධතාවයක් සංවිධානය කරයි (VIDEO / PHOTOS)




ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වෙන ලෙස බල කරමින් මේ වන විට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විරෝධතාවයන්ට සහය දැක්වීම සඳහා අද දිනයේ ඕස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවර වෙසෙන ලාංකිකයින් විසින් දැවැන්ත විරෝධතාවයක් සංවිධානය කර තිබෙනවා.  
  
ඕස්ට්‍රේලියාවේ වෙසෙන වැඩිම ශ්‍රී ලාංකිකයින් පිරිසක් ජීවත් වන මෙල්බර්න් ප්‍රාන්තය වන අතර අද උදෑසන සිට එහි විරෝධතාවය පැවත්වුනු බවයි වාර්තා වන්නේ.
 

මේ එම විරෝධතාවයේ ජායාරූප කිහිපයක් ..