Sunday, May 5, 2024

General line - 0115112241

බේරුවල සිට කොළඹට එන ජාතික ජන බලවේගයේ පාගමනට මහ සෙනඟක්




ජන පීඩක ආණ්ඩුව පන්නමු යන තේමාව යටතේ ජාතික ජන බලවේගය සංවිධාන කළ පාගමනේ පළමු අදියර අද වාද්දුව නගරයෙන් අවසන් කෙරුණා. බේරුවල නගර මධ්‍යයෙන් අද ආරම්භ වූ එම විරෝධතා පාගමනට විශාල පිරිසක් එක්ව සිටියා. 

එහිදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක.

එම විරෝධතා පාගමනේ දෙවන දිනය වන හෙට දිනයේදී වාද්දුව නගරයේ සිට මොරටුව දක්වා එය ගමන් කිරීමට නියමිතයි.