Monday, May 6, 2024

General line - 0115112241

රටේ සියලුම දේශපාලඥයින් ගැන නෙත් FM ගත් සුවිශේෂී තීරණය




රටේ පවතින දේශපාලන හා ආර්ථික අර්බුදයට පාර්ලිමේන්තුවෙන් විසඳුම් ලබාදෙන තෙක් කිසිදු දේශපාලනඥයෙක් වැඩසහන් සදහා සම්බන්ධ කර නොගැනීමට නෙත් FM ආයතනය තීරණය කර තිබෙනවා 

ඒ නෙත් FM කළමනාකාරිත්වය ගනු ලැබූ තීරණයකට අනුවයි. 

සෑම විටම ජනතාව වෙනුවෙන් පෙනී සිටින මාධ්‍ය ආයතනයක් ලෙස මෙම තීරණය ගනු ලැබූ මෙරට පළමු මාධ්‍ය ආයතනය ලෙස මේ බව නෙන් ශ්‍රාවක ඔබ සැම වෙන දැනුම් දීමට කැමත්තෙමු.