Wednesday, May 8, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට සිදුවූයේ ටයිටැනික් නැවට අත්වූ ඉරණමම ද ?




ශ්‍රී ලංකාවට සිදුවූයේ ටයිටැනික් නැවට අත්වූ ඉරණමම ද ?, ටයිටැනික් නැවේ අනතුර උදාහරණයට ගෙනහැර දක්වමින් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ඊට සහභාගි වූ ප්‍රියනාත් ජයසූරිය රටේ වත්මන් අර්බුදය පිළිබඳ මෙලෙස අදහස් පළ කළා.

රටේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කෙරුණා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් සතුට මෙම වැඩසටහන බැඑයබැඅිගකන අපගේ වෙබ් අඩවියට පිවිස ශ්‍රවණය කළ හැකියි.