Monday, May 6, 2024

General line - 0115112241

ලෝක ජනමාධ්‍ය නිදහස සඳහා වන දිනය අදයි




ලෝක ජනමාධ්‍ය නිදහස සඳහා වන දිනය අදට යෙදී තිබෙනවා. යුනෙස්කෝව මගින් ප්‍රකාශයට පත් කළ මෙම දිනයේ වැදගත්කම සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙකු වන ආචාර්ය රංග කලංසූරිය. 

මාධ්‍ය නිදහසට බලපෑම් ඇති කරන මෑතකාලීන ප්‍රවණතා සම්බන්ධයෙන් ද ආචාර්ය රංග කලංසූරිය මෙහිදී අදහස් පළ කළා. 

මේ අතර රට මුහුණ පා ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා විද්්‍යුත් විකාශකයින්ගේ සංසදය කැඳවූ මාධ්‍ය හමුවක් මේවනවිට පැවැත්වෙනවා. ඒ කොළඹ පදනම් ආයතනයේදීයි. එහි තොරතුරු සවස 06 යි 45 නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න.