Sunday, April 28, 2024

General line - 0115112241

ප්‍රශ්නවලට විසදුම් සෙවිය යුත්තේ ප්‍රචණ්ඩකාරීත්වයෙන් නොවන බව සර්ව ආගමික නායකයිනුත් කියයි




ප්‍රශ්නවලට විසදුම් සෙවිය යුත්තේ ප්‍රචණ්ඩකාරීව නොවන බව සර්ව ආගමික නායකයින් පෙන්වා දෙනවා. ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයිනගේ සංසදය සංවිධාන කළ “නිවෙමු - නැගිටිමු” සාකච්ඡාමය විශේෂ වැඩසටහනට ඊයේ රාත්‍රි එක්වෙමින් මේ ආගමික නායකයින් මේ බව ප්‍රකාශ කළා. මේ ඒ පිළිබඳ කරුණු දැක්වූ කැළණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාසය අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමි. 

කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය ගරු කැමිලස් ප්‍රනාන්දු පියතුමන්ද මෙහිදී අදහස් පල කළා. 

මවුලවි අම්මාර් හක්දීර් මවුලවිතුමන් එම වැඩසටහනේදී අදහස් දැක්වූයේ මෙලෙසයි.  

ශ්‍රී ලංකා බ්‍රාහ්මන සංගමයේ මහ ලේකම් බ්‍රහ්ම ශ්‍රී මනිශිවරාම ක්‍රිෂ්ණ ශර්මා කුරුක්කල්තුමන්ද එම වැඩසටහනේ දී අදහස් පල කළා.