Monday, April 29, 2024

General line - 0115112241

ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්




විදුලි බල සැපයුම අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මේ අතර විදුලිබල පනත සංශෝධනය කිරීමට විරෝධය පළ කරමින් විදුලිබල ඉංජිනේරුවන් විසින් අද මධ්‍යම රාත්‍රී 12.00 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ඇරඹීමට නියමිතව ඇත.