Monday, April 29, 2024

General line - 0115112241

විදුලි ඉංජිනේරු ගැටලුවට ජනපති මැදිහත් වෙයි : වැඩ වර්ජනය තාවකාලික අත්හිටුවයි




ජනාධිපතිවරයා සමග පැවති සාකච්ජාවෙන් අනතුරුව විදුලිබල ඉංජිනේරුවන් සිය වැඩ වර්ජනය තාවකාලික අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
 
මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසක අද අලුයම් කාලයේ සිට විදුලි සැපයුම ඇ හිට ඇති බවයි වාර්තා වන්නේ.

විදුලි සැපයුම බිඳ වැටුණු ප්‍රදේශවල සැපයුම යළි යථා තත්ත්වයට පත් කිරිමට පැය කිහිපයක් ගත වෙනු ඇති බවයි වාර්තා වන්නේ.