Friday, March 29, 2024

General line - 0115112241

අපේ රටේ දරුවන් ඇත්තටම ඉගෙන ගන්නේ මොනවාද ? ඇත්තටම දරුවන් ඉගෙන ගත යුත්තේ මොනවාද ?




අපේ රටේ දරුවන් ඇත්තටම ඉගෙන ගන්නේ මොනවාද ? ඇත්තටම දරුවන් ඉගෙන ගත යුත්තේ මොනවාද ? ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක්වූ ප්‍රියනාත් ජයසූරිය ඊට මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.

පවතින අර්බුදයේදී ඊට මුහුණදිය යුත්තේ කෙසේද ?

සැබෑ නායකත්ව ගුණාංග දරුවන්ට ඉගැන්වීමට මෙය හොඳම කාලය බවයි මෙහිදී පෙන්වා දුන්නේ.