Friday, April 26, 2024

General line - 0115112241

ආර්ථික අර්බුදයේ භයානකත්වය ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙක් පැහැදිලි කරයි




පවතින ආර්ථික අර්බුදය තවත් සැලකිය යුතු කාලයක් පවතිනු ඇතැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති සුරේෂ් ෂා පවසනවා. ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

වත්මන් අර්බුදය නිර්මාණයවූ ආකාරය සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වුණා.

වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණය වූ දෙයක් නම් ඊට වගකිවයුත්තේ කවුරුන්ද ?

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති සුරේෂ් ෂා සහභාගිවූ මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාළිකාවේ ඇතුලත්.