Sunday, May 5, 2024

General line - 0115112241

පොල්දුව මංසන්ධියේ විරෝධතාකරුවන්ට පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්




බත්තරමුල්ල, පොල්දුව මංසන්ධිය අසල විරෝධතාවයේ නිරත පිරිස් පලවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඛනිජ තෙල් සම්පත් සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව දියත් කර තිබෙන විරෝධතාවයක් විසුරුවා හැරීමට මෙලෙස පොලිසිය විසින් කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.