Saturday, May 4, 2024

General line - 0115112241

ධම්මික පෙරේරාත් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි




ධම්මික පෙරේරා ද සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව සිය ඉල්ලා අස්වීමේ ලිපිය ධම්මික පෙරේරා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ. 

ධම්මික පෙරේරා අයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.