Saturday, May 4, 2024

General line - 0115112241

ඉතාලි අගමැතිත් ඉල්ලා අස්වෙයි




ඉතාලි අග්‍රාමාත්‍ය මාරියෝ ඩ්‍රාගී එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ,  පාලක සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ,ෆයිව් ස්ටර්, පක්ෂය ආණ්ඩුවට සහය දීමෙන් ඉවත් වන බව ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන්. 

ඒ අනුව තමන් ධූරයෙන් ඉල්ලා අස්වන බව ඉතාලි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් ඔහුගේ ඉල්ලා අස්වීම ඉතාලි ජනාධිපතිවරයා භාරගෙන නොමැති බව විදෙස් වාර්තාවල සදහන්.