Monday, April 29, 2024

General line - 0115112241

වැඩබලන ජනපති හදිසියේ හමුදා රෝහලට පැමිණෙයි (PHOTOS)




වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද කොළඹ යුද හමුදා රෝහලට පැමිණ තිබෙනවා.

ඒ, පසුගිය බදාඩ් රාත්‍රියේ දී පොල්දුව මංසන්ධිය අසල පැවති විරෝධතාවයක් විසුරුවා හැරිමට යාමේදී ඇතිවූ සිදුවීම් වලින් තුවාල ලබා ප්‍රතිකාර ලබන හමුදා සාමාජිකයින් දෙදෙනාගේ සුවදුක් විමසීම සඳහායි.

මෙම අවස්ථාවට යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ ද එක්ව සිටියා.