Saturday, May 18, 2024

General line - 0115112241

ලෝක ශූරතා මළල ක්‍රීඩා තරඟාවලියේ දී යුපුන්ට 05වන තැන




18 වන ලෝක ශූරතා මළල ක්‍රීඩා තරඟාවලියේ අද පැවති පිරිමි මීටර් 100 මූලික වටයේ තරඟයකින් 5 වන ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් වුණා. ඒ, තත්පර 10යි දශම 01යි 09කින් එම ඉසව්ව නිමා කරමින්. 

කෙසේ වෙතත් තරඟ නිමි කාලය අනුව එම ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට යුපුන් අබේකෝන්ට අවස්ථාව හිමි වී නැහැ.