Sunday, May 5, 2024

General line - 0115112241

හෙට සහ ඉරිදා විදුලි කප්පාදුවේ වෙනසක්




හෙට සහ ලබන ඉරිදා දිනයේදී විදුලි කප්පාදුව සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. කෙසේවෙතත් ලබන 12 වනදා සහ 13 වනදා පැයක විදුලි කප්පාදුවක් සිදුකරන බවයි එම කොමිසම පැවසුවේ. 

ඒ අනුව ඒ සිට එල් යන කලාප සඳහාත්, පී සිට ඩබ්ලිව් යන කලාප සඳහාත් පස්වරු 06 සිට රාත්‍රී 09 දක්වා කාලය තුළ පැයක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.