Sunday, May 5, 2024

General line - 0115112241

ඇතැම් දේශපාලන පක්ෂ, පුද්ගල කල්ලි බවට පත්වෙලා - මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම




අද වන විට ඇතැම් දේශපාලන පක්ෂ, පුද්ගල කල්ලි බවට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා. ඒ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක් වෙමින්. 

තමන් ජනාධිපති ධූරය සඳහා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමට ඉදිරිපත්වූ කරුණු සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කෙරුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහබාගී වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.