Monday, May 20, 2024

General line - 0115112241

සයිටම් සිසුන්ට වන්දි ගෙවන්නැයි යෝජනා




මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ දැනට ඉගෙනුම ලබන සියලූ සිසුන්ට වන්දි මුදලක් ගෙවා ඔවුන්ට විදේශීය විශ්ව විද්‍යාලයකින් වෛද්‍ය උපාධිය ලබාගැනීමට අවස්ථාව උදාකර දිය යුතු බව සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් ජයන්ත බණ්ඩාර සඳහන් කළේ එම සිසුන්ට වන්දි මුදල් ගෙවීමෙන් පසු මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දැමිය යුතු බවයි.

නෙත් නිවුස් සමග සංවාදයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. එම සංවාදය පහතින් අහන්න