Monday, May 6, 2024

General line - 0115112241

හෙක්ටයාරයට අඩු වී ගොවීන්ට මහ කන්නයේදී නොමිලේ යූරියා පොහොර මිටියක්




අක්කර දෙකහමාරකට වඩා අඩු බිම් ප්‍රමාණයක වී වගා කරන ගොවීන් සඳහා මෙවර මහ කන්නයේදී යූරියා කිලෝ 50 ක මිටියක් නොමිලේ ලබාදීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

යූරියා පොහොර මිටි තුන්ලක්ෂ 75,000 ක් එලෙස ලබාදෙන බවයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටියේ.