ගිනිකොනදිග තායිවාන මුහුදේ ඇතිවූ රිච්ටර් මාපක 6.9 ක භූමිකම්පාවක් හේතුවෙන් එරටට පුර්ව සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත්කර ඇත.
අමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ කිලෝමීටර් 300 (සැතපුම් 186)ක් ඇතුළත වෙරළ තීරයේ අනතුරුදායක සුනාමි රළ ඇතිවිය හැකි බවයි.
ප්‍රබල භූමිකම්පාවෙන් පසු දකුණු තායිවානයේ ගොඩනැගිලි කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියේ.