Sunday, May 5, 2024

General line - 0115112241

දෙවන එලිසබෙත් රැජිනගේ දේහය පිලිබඳ අවසන් කටයුතු ඇරඹේ (VIDEO)




එංගලන්තයේ ලන්ඩන් නුවර වෙස්ට් මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර ඇති දෙවන එලිසබෙත් රැජිනගේ දේහය වෙස්ට් මිනිස්ටර් ඇබේ දේවස්ථානය වෙත රැගෙන එනු ලැබුවා.

රජ පවුලේ සාමාජිකයින් රැජිනගේ දේහය පිටුපසින් ගමන් කරන අවස්ථාව දැක බලා ගැනීම සදහාද විශාල පිරිසක් ලන්ඩනයේ වීථිවලට එක්ව සිටිනු ලැබුවා.

දෙවන එලිසබෙත් රැජිනගේ දේහය පිලිබඳ අවසන් කටයුතු පිලිබඳ සජීවී විකාශය පහතින්.