Sunday, May 5, 2024

General line - 0115112241

හෙට සහ අනිද්දා විදුලි කප්පාදුවේ වෙනසක්




හෙට සහ අනිද්දා යන දින දෙකේදී පැයයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව A සිට L දක්වා වන කලාපවලට සහ P සිට W දක්වා වන කලාපවලට සවස 06 ත් රාත්‍රී 10 ත් අතර කාලයේදී එලෙස විදුලිය කප්පාදු කිරීමට නියමිත බවයි මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කළේ.