Monday, May 6, 2024

General line - 0115112241

සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය ගැන පාර්ලිමේන්තුවේ වාද විවාද




සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ විසින් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා වෙත ප්‍රශ්නයක් යොමු කළා. ඊට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මෙලෙස පිළිතුරු ලබා දුන්නා. 

ඉන් අනතුරුව කල් තැබීමේ විවාදයේදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, හේෂා විතානගේ මන්ත්‍රීවරයා යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන්නා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සහ රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අතර ඉන් අනතුරුව ඇති වූයේ මෙවන් සංවාදයක්.