Monday, May 6, 2024

General line - 0115112241

කෘෂි ඇමතිට මහානායක හිමිවරුන් දුන් උපදෙස

කමල් සුරවීර / හේරත් ඒකනායක




මෙරට ගොවි ජනතාව කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන්නැයි මහා නායක හිමිවරුන් තමන්ට උපදෙස් ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

මහනුවරට පැමිණ මහ නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.