Friday, September 20, 2024

General line - 0115112241

අපේ අය ලිංගිකත්වය දකින හැටි අවුල් (VIDEO)



ශ්‍රී ලාංකේය රසිකයා කලා කෘතීන්හි ඇති ලිංගිකත්වය දකින ආකාරයේ අවුලක් ඇතැයි ප්‍ර‍වීණ රංගන ශිලිපිනී කෞෂල්‍යා ප්‍ර‍නාන්දු මහත්මිය පවසනවා. ඇය මේබව පැවසුවේ www.nethgossip.lk සමග කතාබහකට එක්වෙමිනි.