මහා පරිමාණ මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති තිළිණි ප්‍රියමාලි නම් කාන්තාව සම්බන්ධයෙන් අද දිනයේද මාධ්‍ය හමුවේ විවිධ අදහස් පළ වුණා.
මේ, තමන් සතුව තිබූ සුඛෝපභෝගී ජීප් රථයක් මෙම කාන්තාවට ලබාදුන් බවට පළවූ ප්‍රචාර සම්බන්ධයෙන් අදහස් දැක්වූ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්.
අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගෙන් ද මාධ්‍යවේදීන් මෙහිදී විමසීමක් කළා.