Sunday, May 5, 2024

General line - 0115112241

ගුවන් තොටුපොළේදී සිදුවූ සිදුවීම ගැන රන්ජන් අදහස් දක්වයි




විදේශගතවීමට තමන්ට දැන් අවස්ථාවක් පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක පවසනවා.

ඒ, අමෙරිකාව බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේ ආගමන විගමන නිලධාරීන් විසින් ආපසු හරවා යැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින්.

මේ අතර වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් විවිධ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා. මේ, ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක.

මේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජේමුණි සොයිසා.