Monday, May 6, 2024

General line - 0115112241

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු හයක් ඇරේ




වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු හයක් ස්වයංක්‍රීයව විවෘත වී තිබෙනවා. ඒ, එම ප්‍රදේශය ආශ්‍රිතව ඇදහැලෙන වැසි සමග ජලාශය පිටාර මට්ටමට ආසන්න වීම හේතුවෙන්.

කෙසේවෙතත් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් නිලන්ත ධනපාල පැවසුවේ ජලාශයේ වාන් දොරටු විවෘත වුවද ඉන් පහත් බිම්වල ජනතාවට අවදානමක් නොමැති බවයි.