Sunday, May 5, 2024

General line - 0115112241

නෙත් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ දසවැන්න අද මාතරදී




නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කරන 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ දසවැන්න මාතර සුජාතා විද්‍යාලයේදී අද පෙරවරු 8ට ආරම්භ වනවා.

එහිදී සිසුන් වෙනුවෙන් පැවැත්වෙන සම්මන්ත්‍රණයට අමතරව  මව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පැවැත්වෙනවා. ඒ පිළිබද තොරතුරු නෙත් විශේෂ නියෝජිත අනුරංග දිල්ශාන්ගෙන්.  

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කරන පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය සදහා මැලිබන් ගෝල්ඩ් මාරි සහ රාජ්‍ය උකස් හා අයෝජන බැංකුව අනුග්‍රහය ලබාදෙනවා.