Monday, May 6, 2024

General line - 0115112241

නෙත් FM සංවිධානය කරන කඨින මහා පිංකම දෙනියාය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී අද ආරම්භ වෙයි




නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කරන නෙත් කඨින මහා පිංකම දෙනියාය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී අද ආරම්භ වනවා. කඨින මහා පෙරහැර අද පස්වරුවේ වීදි සංචාරය කිරීමට නියමිතයි.  

ඒ පිළිබද වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ කර ගන්නවා දෙනියාය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ රැදී සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්ගෙන්. 

නෙත් එෆ් එම් රේඩියෝව මෙවර නෙත් කඨින මහා පිංකම් මාලාව සිදු කරනු ලබන්නේ 9 වරටයි.