ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා.
මුදල් අමාත්‍යවරයා ලෙස තමන්ට පැවරී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.