Tuesday, December 24, 2024

General line - 0115112241

මත්පැන් බලපත්‍ර ලබාගත් දේශපාලඥයින්ගේ නම් හෙළි කරන්නැයි සමගි ජන බලවේගය ඉල්ලීමක්

එන් ඒ ඩබ් නිරෝෂන්




මත්පැන් බලපත්‍ර ලබාගත් දේශපාලඥයින්ගේ නම් හෙළි කරන්නැයි සමගි ජන බලවේගය ආණ්ඩුවෙන් අද යළිත් ඉල්ලීමක් කළා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.