මෙරට මළල ක්‍රිඩාව සඳහා රුපියල් මිලියන 10 කට අධික මූල්‍ය අනුග්‍රාහකත්වයක් ලබාදීමට දම්රෝ ආයතනය කටයුතු කර තිබෙනවා.
මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු.