මව්පියන්ට සලකන්නේ නැති දරුවන් සම්බන්ධයෙන් වරින් වර සමාජයෙන් විවිධ සිද්ධීන් මතුවනවා.
ඒ පිළිබඳ මේ දිනවල කතාබහක් මතුවන්නේ වේයන්ගොඩ පොලීසියේදී සිය මව භාරගැනීම ප්‍රතික්ෂේප කළ පුත්‍රයෙකුගේ සිද්ධියෙන් අනතුරුවයි.
සැබෑ ලෙසම දරුවන් තම මව්පියන්ට සැළකීම ප්‍රතික්ෂේප කිරීමට බලපාන හේතු මොනවාද ?
නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා.
මේ, ඊට එක්වූ ප්‍රියනාත් ජයසූරිය.
දරුවන් සම්බන්ධයෙන් මව්පියන්ගේ කාරයභාරය කුමක්ද ?
නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.