සතුට සහ ජීවිතය පිළිබඳ ඊයේ රාත්රියේ ප්රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී සාකච්ඡා කෙරුණා.
එම වැඩසටහනට එක්වූ ප්රියනාත් ජයසූරිය ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
ඊයේ රාත්රියේ ප්රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.