Friday, November 8, 2024

General line - 0115112241

මහජන චීන බැංකුවේ දකුණු ආසියානු ශාඛාව ශී‍්‍ර ලංකාවේ මූල්‍ය නගරයට




මහජන චීන බැංකුවේ දකුණු ආසියානු ශාඛාව ශී‍්‍ර ලංකාවේ ඉදිකෙරෙන මූල්‍ය නගරය තුළ පිහිටුවීමට චීනය එකඟ වී ඇති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා. එ් අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නැගුණු ප‍්‍රශ්නයකදීයි.

මේ අතර එම ව්‍යාපෘතිය හේතුවෙන් මීගමු කලපුව අවදානමකට ලක්විය හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ති‍්‍ර අනුර කුමාර දිසානායක ඊයේ (23) පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නා.