අසල්වාසියෙකුට පහරදීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා ලබන 17වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.
ඒ සැකකරු ගංගොඩවිල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබා දුන් නියෝගයකින් අනතුරුවයි.