Saturday, November 2, 2024

General line - 0115112241

“විගමනික හරසර” පළමු අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ 




විගමනික ශ්‍රමිකයන් ශ්‍රි ලංකා ආර්ථිකයට ලබා දෙන දායකත්වය ඇගයිම සඳහා දීප ව්‍යාප්තව සංවිධානය කර ඇති “විගමනික හරසර” වැඩසටහනේ පළමු අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල සත්‍යවාදී පිටියේදී ආරම්භ කෙරුණු අතර විගමනික ශ්‍රමිකයන් ව්‍යවසායකයන් බවට පත් කිරීමේ අරමුණින් ස්වයං රැකිය ආරම්භ කිරීම වෙනුවෙන් රුපියල් 50,000 බැගින් ප්‍රදානය කිරීම මෙහිදී සිදු විය