ඉදිරිපත් කරන අපේක්ෂකයා අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කරනවා කරන බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පවසනවා
ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේ අද උදෑසන ඔහුගේ අලුත්ගම මැතිවරණ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.
අමාත්‍ය පියල් නිශාන්ත පවසා සිටියේ මෙවැන්නක්
" මේ වන විට අපිට චෝදනා එල්ල කරා විපක්ෂය මේ මැතිවරණ කල් දාන්න හදනවා කියලා
අපිට මැතිවරණ කල් දාන්න අවශ්‍යතාවයක් නෑ.
ජනාධිපතිතුමා ප්රමුඛ ආණ්ඩුව මේ වන විට මැතිවරණය පවත්වන්න අවශ්‍ය කරන සියලු දේ කරලා තියෙන්නේ.
විසි දෙක සංශෝධනයෙන් මේ මැතිවරණයට බාධාවක් එල්ල වෙන්නේ නැහැ.
ඒක මේ රටේ විද්වතුන් පවා කියලා තියෙනවා.
එහෙම කියල තියෙද්දිත් විපක්ෂය මේකේ බිල්ලො මවන්න හදනවා."