වතු කම්කරුවන්ට කුඩා තේ වතු හිමියෙකු බවට පත්වීමේ අයිතිය සිය රජයක් යටතේ ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
මහනුවර, ගඟවටකෝරලේ, විවේකානන්ද විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පලකළා.