ජනාධිපතිවරණය සාර්ථක කර ගැනීමට මැතිවරණයට සම්බන්ධ සියලු රාජ්‍ය ආතන ප්‍රධානීන්ගේ සහය අත්‍යවශ්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එහි සභාපති ආර් එම් ඒ එල් රත්නායක සඳහන් කළේ මැතිවරණයට අදාළ මූලික කටයුතු මෙහිදී සාකච්ඡා කරන බවයි.
නාම යෝජනා භාර ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා.
මැතිවරණ ප්‍රමිති සම්බන්ධයෙන් සමීපව අධ්‍යයනය කරමින් සිටින බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක පැවසුවේ.