ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වයෙන් ඉවත් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න අද සමගි ජන බලවේගයට සහය දැක්වීමට එක් වුණා.
ඒ, තංගල්ලේ පැවති ජන රැළියේදීයි.