තමන් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය සෑම නිවසකම තබාගෙන රාජ්‍ය පාලනය කරන අවස්ථාවේදී ඒ පිළිබඳ පෙරළා ප්‍රශ්න කරන ලෙස ජාතික ජන බලවේගය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ජාතික විධායක සභික, ආර්ථික කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති මේ බව පැවසුවේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.
තම පාලනයක් නිරන්තරයෙන් විශ්වාස කරන්නේ ජනතාව බවයි ඔහු මෙහිදී පැවසුවේ.
මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහන අද රාත්‍රී 07යි 30ට ප්‍රචාරය කෙරෙනවා.